HAPPY NEW YEAR 2011

ලබන්නාවූ 2011 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!


වැඩිය දේවල් කොටන්න අමාරුයි.මොකද බෝතල් කල කිරි/පැණි බීපු නිසා ටිකක් හොට ඇදවෙලා තියෙන්නේ.sorry හොදේ.හරියටම රෑ 12 ට මම නෑවා ගිය අවුරුද්දෙ පවු හේදෙන්න කියලා. ඊට පස්සේ ටිකක් හොට කෙලින් උන නිසා මේක කෙටුවේ.

මේක එව්වේ ඉලංදාරි කොට්ටෝරුවා හොදයිනේ.


යනමග ඉදිරියට ගල් බොරලු ඇනී
නවතනු නොහැක අපියන ගමන නිමී
ධෛය්‍ර්‍ අරන් හිස උඩ තබා ගනී
යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි

නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න
යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න
හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න
ජය බිම දකිමු එතකන් ඉවසන්න

උදාවන නව වසර.. සියලු පෑතුම් ඉටුවන වාසනවන්ත සුබ නව වසරක් වෙවා  !!!!!!!!......

Comments

  1. ලැබුවාවු නව වසර ඔය බෝතල් කල කිරි\පැණි වලින් තොර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.............!

    ReplyDelete
  3. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

Post a Comment

පෙත්සම මෙතන කොටන්න - Peck Petition Here

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

මම Geegain ට කෙටුවෝ ......!

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.