Posts

Showing posts from January, 2011

HAPPY NEW YEAR 2011

Image
ලබන්නාවූ 2011 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා! වැඩිය දේවල් කොටන්න අමාරුයි.මොකද බෝතල් කල කිරි/පැණි බීපු නිසා ටිකක් හොට ඇදවෙලා තියෙන්නේ.sorry හොදේ.හරියටම රෑ 12 ට මම නෑවා ගිය අවුරුද්දෙ පවු හේදෙන්න කියලා. ඊට පස්සේ ටිකක් හොට කෙලින් උන නිසා මේක කෙටුවේ. මේක එව්වේ ඉලංදාරි කොට්ටෝරුවා හොදයිනේ. යනමග ඉදිරියට ගල් බොරලු ඇනී නවතනු නොහැක අපියන ගමන නිමී ධෛය්‍ර්‍ අරන් හිස උඩ තබා ගනී යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න ජය බිම දකිමු එතකන් ඉවසන්න උදාවන නව වසර .. සියලු පෑතුම් ඉටුවන වාසනවන්ත සුබ නව වසරක් වෙවා  !!!!!!!!......