මම Geegain ට කෙටුවෝ ......!

කෙටුවයි කිව්වට හැක් කරේනම් නෑ. එහෙම උවමනාවක් තාම නෑනේ. හැක් කරන්න හිතුනොත් ...?  Geegain කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. දන්නේ නැති අය එහෙනම් දැනගන්න Geegain කියන්නේ Advertising Program එකක්, ඒවගේම Search Engine එකක්. හැබැයි මේක ශ්‍රී ලාංකික වැඩසටහනක් කියල නම් ගොඩක් අය දන්නේ නෑ. මෙයාලගේ ප්‍රධාන ඉලක්කයත් ශ්‍රී ලාංකිකයින් තමයි. මගේ කුඩුවටත් මම මෙයාලගේ ads ටිකක් දැම්මා මොකද ඒක එයාලත් හොදයි මටත් හොදයි. හැබැයි මෙයාල scam  කරනවාද කියල නම් මම දන්නේ නෑ.සල්ලි ගෙව්වත් නැතත් මම ads ටිකක් දැම්මා ලංකාවේ දේට උදව්වක් කරන්න ඕනනේ.


ඔයාලත්  බ්ලොග් කොටන අයනම් මෙතැන කොටල ගිහින් ලියාපදිංචි වෙන්න. එහෙම නැත්නම් www.geegain.com කියන තැනට ගිහින් Sign up කොටන්න. කැමතිනම් මගේ Refer කෙනෙක් විදිහට යන්න මෙතන කොටන්න. ඔය Refe කෙනෙක් උනා කියල ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. මට පොඩි ගානක් වැටෙන එ‍ක විතරයි. ඒක ගෙවන්නෙත් Geegain ඔයාගේ ගිණුමෙන් අඩුවෙන්නේ නෑ. 

Geegain ගැන Geegain ම කියන්නේ මෙන්න මෙහෙමයි

Geegain is a Search Engine that contains millions of Web results and Images. It also contains a New Syndication & Search, Blog Syndication & Search, a Statistics Program to check user's website statistics, an Advertising Program that supports Advertising & Publishing and also a URL Shortener that let any visitor to short any kind of long URL into a very small URL. Geegain is the first and the largest, fully featured search engine that ever built in Sri Lanka. Geegain is family safe and has been built for everyone around the world.

තව මෙයාලගේ සේවාවන් ටිකක් තමයි මේ.


Already includedUpcoming
  • Video Search
  • Blogging Program
  • Email Program
  • Buzz
  • Much more...

තව විස්තර ගන්න ඕනනම්  මෙතන
http://about.geegain.com කොටන්න.


තව දෙයක් විශේෂයෙන් කොටන්න ඕන ඒතමයි මම මේ බ්ලොග් අත්ත Geegain ගැන කෙටුවේ මට හිතුන නිසා මේ ගැන මීට කලින් කවුරු හරි බ්ලොග් අත්තක් කොටල තියෙනවද කියල මම දන්නේ නෑ. කොහොම උනත් මේ මගේ විෂය නෙවෙයිනේ. මම ඊලග බ්ලොගයෙන් වයිරසයක් කොටන හැටි ගැන හරි නැත්නම් හැකිං කෙටීමක් ගැන හරි කොටන්නම්කෝ.

Comments

  1. ela... Geegain scam nemei. eka nisa bayawenna epa...

    and machan umbe blog eka Geegain Blogs eke thiyanawa... eka umbe account ekata daaganin > http://blogs.geegain.com/blog/71/%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-hacker-kottoruwa

    ReplyDelete
  2. 1 අම්මා මතක් කරපු එක්කෙනාට ස්තූතියි.මට කණගාටුව උබ අම්මගේ කිරි නොබී අම්මගේ මුත්‍රා බීපු එකෙක් උන ඒක ගැනයි.
    2 http://blogs.geegain.com/ කියන්නේ බ්ලොග් සින්ඩියක්.ඔයාලත් කැමතිනම් ඔබගේ බ්ලොගයත් මේ සින්ඩියට ඇතුලත් කරන්න. බ්ලොගයේ ට්‍රැපික් වැඩි කරගන්න පුළුවන්නේ. හැබැයි ඉස්සෙල්ලාම Geegain ගිණුමක් හදාගන්න වෙනවා.

    ReplyDelete
  3. Geegain blog syndiya maru. Eke images ehemath penvanava. Thanks aranchiya dunnata. mama mage blog ekath add kala. kalekin update karanna bari una nisa makala daida danne naha. Kohoma unath lankave kattiyakage vadak nisa apitath adambarai. ela... ela.

    Pathum

    ReplyDelete
  4. මාත් ඔයාගේ refe කෙනෙක්!

    ReplyDelete
  5. පට්ට පට්ට talk එක. ඔන්න මචන් මමත් support එකක් දෙන්න referral කෙනෙක් වෙන්නම්...... මම මචන් හැබැයි යටින් Thanks කියලා තව comment එකක් දානවා.

    ReplyDelete
  6. ela ela thanks machan........ me thiyenne man udin dapu eke sinhala version eka..... deka poddak maru una.... :P

    ReplyDelete

Post a Comment

පෙත්සම මෙතන කොටන්න - Peck Petition Here

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.