ජංජාලයෙ නොමිලේ කුඩු හදන්න - Free web hosting


ජංජාලයෙ නොමිලේ කුඩු හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කෙටුවේ වෙබ්හොස්ට් කරන්න.මමත් මෙතන කුඩුවක් හදල තියෙන්නේ. ඒකෙ නම නම් මෙතන කොටන්න බෑ. කොහොම උනත් මේගොල්ලෝ නොමිලේ ගොඩක් පහසුකම් දෙනව. ඒ වගේම පාලක පුවරුවත් (c Panal) බොහොම සරලව තියෙනව. පහළ තියෙනව ලැබෙන පහසුකම් වලින් ටිකක්, වැඩිවිස්තර ඕනනම් මෙතන කොටන්න.

We can offer you a free web hosting package packed with advanced features for hosting & building professional dynamic websites. We provide secure free web space with all the web hosting tools you could possibly ever need.


000webhost Free package includes: Register now:


- Free cPanel Web Hosting with PHP5/Mysql
- no advertising!
- 1500 MB of Disk Space, 100 GB Bandwidth 
- Host your own domain (http://www.yourdomain.com)
- cPanel Powered Hosting (you will love it)
- Over 500 website templates ready to download
- Easy to use website builder
- Free POP3 Email Box with Webmail access
- FTP and Web based File Manager 
- PHP, MySQL, Perl, CGI, Ruby.
- And many more..


Click here to visit us:


මෙතන කොටල රෙජිස්ටර් වෙන්න පුළුවන්.


තව එකක්, මෙයාලගේ Unlimited හොස්ටිං ක්‍රමයත් ගොඩක් ලාබයි $4.84/Month. කුඩුවක් හදල හොද නරක කියල ප්‍රරතිචාරයක් කොටලයන්න. 


Comments

Popular Pecked

සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

මම Geegain ට කෙටුවෝ ......!

බළලුන්ලවා spam කොටමුද? - පළමු කෙටිම.